නව විදුහල්පති V.G.A.T. ඒකනායක මහතා වැඩ භාරගනිමත් සමග පාසලේ දැවන්ත
සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර එහි මුලික පියවරක් වශයෙන් පාසල් භූමිය අලංකරණය හා ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගැනීම උදෙසා Edible Landscaping system අනුව නිර්නමාශිලිව වගා ආදර්ශ පන්ති මට්ටමින් පවත්වාගෙන යාමට උපදෙස් ලබා දෙන ලදී.ඒ අනුව පාසලේ සියලුම ශේණි නියෝජනය වන පරිදි වගා ආදර්ශ භුමි මේ දිනවල සකස් කරමින් පවතී .