2022.08.28 දින පාසලේ ප්‍රධාන ශාලාවේදී උදෑසන 8.00ට පමණ Galleria of Gems-2022 English camp හි පළමු අංගය වන Mini concert වැඩසටහනෙන් විෂය කදවුර ආරම්භ විය .
කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා වන B.K.ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය .අති උත්කර්ෂවත් අන්දමින් පැවති Mini concert වැඩසටහන උදෑසන 11.00ට අවසන් විය.එතැන් සිට සවස 4.00 දක්වා විෂය කදවුරේ ඉතිරි වැඩසටහන් සිසුන්ට දැනුම සතුට,සතුට,විනෝදය ලබා දෙමින් පවත් වුණි