01 Oct2022 සබරගමුව පළාත් කබඩි තරඟාවලියේ තෙවන ස්ථානය ලබාගැනීම සබරගමුව පළාත් කබඩි තරඟාවලියේ 17න් පහළ බාලිකා කබඩි තෙවන ස්ථානය දිනාගනිමින් සමස්ත ලංකා වරම් ලබාගැනීමට හිරමඩගම මෛත්‍රිය මහා විද්‍යාලීය කබඩි කණ්ඩායම සමත් වී ඇත Read more ...
29 Sep2022 විද්‍යා පර්යේෂණ ව්‍යපෘති තරගාවලිය - විද්‍යා ව්‍යපෘති යෝජනා ජාතික විද්‍යා පදනම මගින් පවත්වනු ලැබූ විද්‍යා පර්යේෂණ ව්‍යපෘති තරගාවලිය සදහා ර/ඇබි හිරමඩගම මෛත්‍රී මහා විද්‍යාලයෙ තෙවැනි ඇස විද්‍යා සමාජය කණ්ඩායම් 4 ක් ව්‍යපෘති යෝජනා ඉදිරිපත් කළ අතර එම ව්‍යපෘති යෝජනා සියල්ල ඉදිරි වටය සදහා සුදුසුකම් ලැබීය . Read more ...
20 Sep2022 ගෘහ ආර්ථික විද්‍යා දැනුම මිනුම තරගයේ කොට්ටාස හා කලාප තරගාවලි ජයග්‍රහණය 22.09.22 වන දින ඇබිලිපිටිය ගුරු මද්‍ස්ථානයේ පැවැත්වුණු ගෘහ ආර්ථික විද්‍යා දැනුම මිනුම කොට්ටාස තරගය සදහා අප විද්‍යාලය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ඕෂදී සුපුර්ණිමා ශිෂ්‍යාව ලකුණු 95 1/2 ලබාගනිමින් තරගයේ ප්‍රථම ස්ථානයද මල්ෂා සෙව්වන්දි ශිෂ්‍යාව ලකුණු 94 ලබාගනිමින් තරගයේ දෙවන ස්ථානයද දිනාගනිමින් කලාප තරග සදහා සුදුසුකම් ලබාගන්නා ලදී.එදිනම පැවති කලාප Read more ...