• (+94)77-3701423
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
HIRAMADAGAMA M.M.V.

ර/ඇඹි/හිරමඩගම මෛත්‍රීය මහා විද්‍යාලය

Embilipitiya Zone

  • Register
  • Login
HIRAMADAGAMA M.M.V.

ර/ඇඹි/හිරමඩගම මෛත්‍රීය මහා විද්‍යාලය

Embilipitiya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
        • පාසල් සිතියම
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

ර/ඇඹි/හිරමඩගම මෛත්‍රීය මහා විද්‍යාලය

 

21 වන ශතවර්ෂයේ දශක දෙකක් ගෙවී ගියද එම සියවසට ඔබින පුරවැසියෙක් බිහිකිරිම අප රටේ නව අධ්‍යාපන තේමාවයි.එහිදී නව තාක්ෂණය ඇසුරින් නිර්මාණශීලී ගවේෂණයන් තුළින් දැනුම උකහා නව මං පෙත් විවර කර ගැනීම ශිෂ්‍යයන් තුළින් අපේක්ෂා කෙරේ.එම අරමුණ පෙරදැරි කරගෙන ර/ඇඹි/හිරමඩගම මෛත්‍රීය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසු දරුවන් විද්‍යාලය සඳහා නව වෙබ් අඩවියක් ආරම්භ කිරීම විදුහලේ වංශ කතාවේ නව පරිච්චේදයක් අරබයි.ඒ සඳහා සිසුදරුවන් දැනුමෙන් පෝෂණය කර මෙහෙයවන විෂය භාර ගුරුතුමියත්  එම කටයුත්ත වෙනුවෙන් කැපවන  සියලුම දරු දරියනුත් අගය කරමි.ඉදිරියටත් පාසලේ තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රයේ නව මංපෙත් විවර කර ගැනීමට දරුවන්ට හැකිවේවායි පතමි.

විදුහල්පති,

ර/ඇඹි/හිරමඩගම මෛත්‍රීය මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

 

 

 

 

HIRAMADAGAMA M.M.V.

ර/ඇඹි/හිරමඩගම මෛත්‍රීය මහා විද්‍යාලය

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය R/Emb/Hiramadagama M.M.V.
  • දුරකථන(+94) 77-3701423
  • ෆැක්ස්(+94) -

Supported By

© 2026 HIRAMADAGAMA M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk