2022.03.31 වන දින පෙ.ව.8.00 අප පසලේ ප්‍රධාන ශාලාවේදී නිල ලංඡන
පැළද වීමේ උත්සවය ''ඔප දැමු මෛත්ත්රී මිණිකැට '' යන තේමාව ආරම්භ විය.මෙහිදී ආචර්ය මණ්ඩලයේ අධීක්ෂණ මත අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 34 දෙනෙකු ශිශ්යනයක තනතුර සදහා සුදුසුකම් ලැබූ අතර අදින ඔවුන් ශිෂ්‍යනායක ධුරයෙන් පිදුම් ලැබුහ.අදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආනන්ද කොඩි තුවක්කු මහතා පැමිණි අතර පෙ.ව. 11.30 ට පමණ'' ඔප දැමු මෛත්ත්රී මිණි කට '' උත්සවය ඇති උත්කර්ෂවත් අන්න්දමින් නිමා විය.