මෙවර සාහිත්‍ය මාසයට සමගාමීව හිරමඩගම මෙත් මහා විදුහල් දූ පුතුන්ගේ කලා කුසලතාවයන් හා සාහිත්‍ය හැකියාවන් ඔප් නැන්වීමේ අරමුණින ප්‍රතිභා පූර්ණ කුසතා සපිරි මෙත් විදු දූ පුතුන්ගේ ඇගයීම
වෙනුවෙන් පැවැත්වෙන ගායන, ලේඛන, කථික හැකියා ඇගයීමට ලක් කරමින් සිසුන් සම්මානයට පාත්‍ර කිරිම අරමුණු කර ගනිමින් මෙත් විදු ප්‍රතිභා පූර්ණ 2022 උළෙල සංඩිධානය කෙරේ.
අභිමානවත් මෙත් දූ පුතුන් ඇගයීමට ලක් කොට ඔවුන් ප්‍රතිභා පූර්ණ සම්මානයෙන් පුද දීමට හිරමඩගම මෙත් විදුහල කටයුතු යොදා ඇත.