ICT සමාජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වඩාත් කාර්යක්ෂමව සහ වගකීමෙන් යුතුව භාවිතා කිරීමේ කුසලතා සිසුන් තුළ ගොඩනැගීමටත් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය විනාශකාරී අරමුණු සඳහා අනිසි ලෙස භාවිතා කිරීම වෙනුවට ඒ තුළින් ඔවුන්ගේ අනාගතයට නිර්මාණශීලී ප්‍රවේශයක් ලබාදීම අරමුණු කරගත්තකි.සිසුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය මාලාවේ අපේක්ෂාවන්ට වඩා ඉහළින් සහ ඉන් ඔබ්බට ප්‍රායෝගික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතාවලින් සිසුන් සන්නද්ධ කිරීම සහ ඔවුන්ට වැඩි නිරාවරණයක් ලබා දීම මෙමගින් අපේක්ෂිතය.තවද පාසලේ සියලු තොරතුරු හා සන්නිවේදන අවශ්‍යතා සදහා කැපවන ශක්‍යතා පුර්ණ සිසුන් පිරිසක් සිටීමේ ප්‍රතිපල පාසලේ උන්නතිය වෙනුවෙන් පිටිවහලක් වනු දැකීම අපේක්ෂිතය.
Teachers in Charge:
Miss. W.D.M.Weerasinghe
Management Board :
Thilina Sandeep
Dilakshi Kavindya
Kavindya
Imalsha Udeshi
Supun Sandakalum
ashen